BREAKING NEWS
Search

අපි අතර වෙන දේවල් අන්කල් දන්නේ නෑ. ඇන්ටි දවසක් කියපු දෙයින් මට මාර ලැජ්ජාවක් දැනුනා

4910

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ලිංගිකත්වය කියන්නෙ තහනම් වචනයක් නෙවෙයි.

ඒත් තහනමක් වාරණයක් නිසාම ඒක කොයි වගේ ද බලන්නත්, අත්හදා බැලීම් කරන්නත් හුඟක් අය පෙළෙඹෙනවා.

ඒ වගේම තමයි මේ සමාජ පන්ති ඇතුළේ අසාමාන්‍ය ලිංගික හැසිරීම්, එහෙම නැත්තම් විකෘති ආශාවන් තියෙන පුද්ගලයින් පවා හැංඟිලා ඉන්නවා !!

මේකත් ඒ විදිහේ කතාවක්‍…

“මම අංජන.. මම ගොඩක් පෝසත් කොල්ලෙක්.. සල්ලි තිබ්බා පීනන්න. ඒ නිසාම අම්මා තාත්තා මං ගැන බැලුවේ නෑ. වුවමනා වෙලාවට සල්ලි දුන්නා.

ඊට පස්සෙ ඉතින් සොයා බැලීමක් නෑ..මම ඔහේ යාලුවෝ එක්ක ක්ලබ් ගානේ රවුම් ගැහුවා. මට තිබ්බේ බීඑම්ඩබ් එකක්..ඒක තාත්ති මට දුන්න තෑග්ගක්..”

“ආන්ටි නිමාලි කියන්නෙ මගේ ඈතින් පුංචි කෙනෙක්.නෑකමට පුංචි වුණාට මම කතා කරන්නෙ ආන්ටි කියලා.

ආන්ටි පොඩි කාලේ ඉඳන්ම මා එක්ක ෆිට්.මම ඉතින් එහේ ගියාම හැමදේම කියනවා.මම ආස කෑම එහෙමත් එයා හදලා දෙනවා..”

“ආන්ටි මාර ලස්සනයි. එයාට බබාලා හිටියේ නෑ.මට ආදරෙත් ඒකයි. අංකලුත් පට්ට හොඳයි. එයත්අපේ තාත්ති එක්ක හවුලේ බිස්නස් කළේ.

අංකල් වැඩිය ගෙදරත් නෑ. ඔහොම ඉද්දි තමයි ආන්ටි එක්ක මගේ සීමාවල් ඉක්මවා ගියේ..”

“ආන්ටිට මගෙත් තිබ්බ පොඩි ආකර්ශනයක්.ඒක ඒ විදිහටම ආන්ටිටත් තිබ්බා. හැබැයි ඒක සෙක්ස් වලට විතරක් තිබ්බ ආසාවක්.

ආන්ටිට ඒත් එක්කම ආදරෙත් තිබ්බා. ආන්ටි ඩ්‍රින්ක් එක එහෙම දාන කෙනෙක්. ඉතින් අපි ඇති වෙනකන් අපි කැමති දේවල් කරනවා. රෑ දවල් කියලා නෑ.. අංකල් නැත්තෙ කවද්ද මම ආන්ටිලා දිහා යනවා..”

“හැමදේම වෙනස් වුණේ එක දවසකදී. එදා ආන්ටි මට කිව්වා රහසක් කියන්න තියෙනවා කියලා.

මම ඇහුවා මොකද්ද කියලා. දන්නවද මොකද්ද කියලා.ආන්ටියි මායි අතරේ තියෙන සම්බන්ධෙ අංකල්දන්නවලූ. ඒ විතරක් නෙවෙයි අංකල් දැකලත් තියෙනවලූ,අපි දෙන්නාගේ හැමදේම.. මට මාර ලැජ්ජාවක් ඇතිවුණේ..”

“මම ආන්ටිට බැන්නත් ආන්ටි මාව රිලැක්ස් කළා.එයා කිව්වෙ අංකල් ආසයිලූ එහෙම. අංකල් ලිංගිකව දුබල කෙනෙක්ලූ. ඒ වගේ දේවල් බලලා සතුටු වෙනවලූ.මට මාර ලැජ්ජා හිතුණා… ඒත් මොනා කරන්නද ?ආන්ටි අතඅරින්නත් බෑ. මොකද මම ආන්ටිට පට්ට ලෝබයි”

“කාලයක්ම මම එහේ හිටියා, ආන්ටිලා රට යනකන්ම..හැබැයි මේ රහස ගොඩක් අය දැනගත්තා.අන්තිමට මාව ඩොක්ටර් කෙනෙක් ළඟට පවා අරන් ගියා අපේ අම්මි..”

“මත්ද්‍රව්‍යවලටත් ඇබ්බැහි වුණු නිසා කාලයක්පුනරුත්තාපනය වෙන්නත් වුණා..”



Leave a Reply

Your email address will not be published. Required fields are marked *