අද (27) පස්වරුවේ අනුරාධපුර අභය වැවේ දිය නෑමට ගිය තරුණයින් පිරිසකට අකුණු සැර වැදී තිබේ.
එම පිරිස අතර තරුණයන් සිව්දෙනෙකෙු සහ තරුණියක් සිටින බව වාර්තා වේ.
අද දෙරණ වාර්තාකරු පැවසුවේ ඔවුන්ගෙන් දෙදෙනෙකුට අසාධ්‍ය බවය.
මෙම පිරිස මේ වන විට අනුරාධපුර රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියි

















