බැඳලා ඉන්න හස්බන්ඩ් පැත්තක… යාළුවෙලා ඉන්න කොල්ලා තව පැත්තක… සීට් එකේ මැද ඒ කෙල්ල… මේක වෙනස්ම කතාවක්…

994

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මේ ඒ කතාව එයා මට කියපු හැටි….

“ඒ දවස්වල මම ට්‍රාන්ස්පෝට් කළා. එක දවසක් ඔය කියන තැනින් යන්න තුන්දෙනෙක්ම නැග්ගා මගේ වාහනේට. එතැන හිටපු එක කොල්ලෙක් හෙන හිට් පොරක්. ඌයි එතන කෙල්ලත් එක්ක යාලුවෙලා වගේ තමා හිටියේ. උන් දෙන්නා එනකොට කිස් කරනවා මම දැක්කා. මට මුන් තුන් දෙනා කතා කරනකොට තේරුණේ. මේ සම්බන්ධෙ හස්බනුත් දන්නවා. සීට් එකේ මැද එක කෙල්ලෙක්.. මට පේනවා සයිඩ් කණ්ණාඩියෙන් වෙන හැමදේම.. සිරාවටම බොසා කියන්නත් ලැජ්ජයි.. උන් මහා අප්පරියා දේවල් කතා වුණේ…”

“එතනින් මට තේරුණා – – – ම් කියන වචනේ.. ඒ කියන්නෙ තුන් දෙනෙක් ලිංගිකව එකතු වෙනවා කියන එකනේ. උන් තුන්දෙනා මේ පාර්ටි එක ටාගට් කරන්නෙම ඒකට. හස්බන් ආසලූ වයිෆ් වෙන කෙනෙක් එක්ක එයා ආස දේවල් කරනවා බලන්න. මොන හිරිකිත ආසාවක්ද බොසා ඒක? කෙල්ලට නම් පට්ට හැපි. ඒකි හෙන විසේනේ කොහොමත්… හස්බනුත් කරේ අත දාගෙන.. අනිත් එකා අරකිව ඉඹිනවා. මට පේනවා සේරම නාඩගම්.. කොහොම හරි පාර්ටි එක තියෙන තැනට එනකන්ම උන් තුන්දෙනා හිටියේ වෙනම ලෝකෙක..”

මම ඒත් කැමති නෑ කාටවත් අපහාස කරන්න. ඒක ඉතින් උන්ගේ ජීවිතේනේ… නේද ..?



Leave a Reply

Your email address will not be published. Required fields are marked *