BREAKING NEWS
Search

දෙවියන් ආරූඪ වූ පොලිස් නිලධාරියා මහපාරට පැන කල පුදුම වැඩේ

1112

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

දෙවියන් ආරූඪ වන බව පවසමින් අනවසරයෙන් පොලිස් ස්ථානයෙන් පිටව ගොස් මැදවච්චිය, කනදරාව ප්‍රදේශයේ මාර්ගයේ ගමන්කරමින් තිබූ වාහන වලට කලාකාරී ලෙස පහර දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ චුන්නාකම් පොලිසිය රාජකාරී නියුතුව සිටි පොලිස් කොස්තාපල් වරයෙකි.

මෙම පොලිස් කොස්තාපල්වරයා චුන්නාකම්  පොලිසියේ  තනිකඩ බට නිවාස්නේ   රාජකාරියේ නියුතුව සිටියදී  කතරගම දෙවියන් ආරූඪ  ඇති බව පවසමින් කලාකාරි ලෙස හැසිරී තිබුණු බව  පොලිසිය කියයි. අනතුරුව පොලිස්  ස්ථානයෙන් අනවසරයෙන් පිටව ගොස් කනදරාව ප්‍රදේශයේ වාහන වලට පහර දෙමින් කලාකාරී ලෙස හැසිරී ඇති බව පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *