BREAKING NEWS
Search

සෞඛ්‍ය අමාත්‍යංශයේ බඳවා ගැනීම්වලට අදාළව පවත්වන විභාගයක් ගැන දැනුම්දීමක්

419

පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්සක යන තනතුරු සඳහා අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම පිලිබඳ පැවැත්වෙන විභාගයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඒ සඳහා වන බඳවා ගැනීමේ විභාගය හෙට (27) දින පෙරවරු 10.00ට මධ්‍යස්ථාන 4කදී පැවැත්වීමට නියමිතව තිබේ.

එම සම්පූර්ණ විස්තරය පහතින්.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *