BREAKING NEWS
Search

අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිටි හරක් කටා ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න

977

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය භාරයේ තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා සතුව තිබී ජංගම දුරකතනයක් සොයාගෙන තිබේ.

ඔහු අධිආරක්ෂිත බන්ධනාගාරයක සිටියදී මෙම ජංගම දුරකතනය ඔහුට ලැබී ඇත්තේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැත.

ඒ සමග සැකකරු සම්බන්ධයෙන් පවතින නඩු සඳහා සාක්ෂි ලබාදීමට සූදානමින් සිටින පිරිස් හා ඔහුගේ ප්‍රතිවාදීන් බියෙන් පසුවන බවද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලීසිය විසින් ආරම්භ කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *