BREAKING NEWS
Search

හෙට විශේෂ දිනයක්… සිදුවන දේ මෙන්න…

572

ලබන මස 06 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාලව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට නම් කර තිබෙනවා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීම ලබන 29 වනදා දක්වා සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.

එම දිනයෙන් පසුව නිල ඡන්ද දැන්වීම් පත් නොලැබූ ඡන්ද හිමියන්ට තමන් ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර ඒවා ලබා ගතහැකියි.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිළි කරන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක




Leave a Reply

Your email address will not be published. Required fields are marked *