රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
මේ කියන්න යන්නේ ඔබට සුබ ආරංචියක්..
2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේ දී නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා…
ඒ අනුව https://www.doenets.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ප්‍රතිඵල පරීක්ෂා කර ගත හැකියි.
මෙවර උසස්පෙළ විභාගය සඳහා සමස්ත අයදුම්කරුවන් 333,185ක් පෙනී සිටියා.




















