කටුනායක හීනටියන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ටී-56 ගිනි අවියකින් වෙඩි තබා ඇති බව පොලිසිය පවසනවා.
වෙඩි තැබීමෙන් 29 හැවිරිදි පුද්ගලයෙකු රෝහල් ගත කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

Feb 01, 2026
මේක ලංකාවේ ප්රධාන පෙළේ ජනප්රිය බාලිකා විදුහලක තාප්ප හතර...