මේ කියන්න යන්නේ තවත් එක් අවාසනාවන්ත සිදුවීමක් ගැන ඇසෙන කතාවක්..
මඩකලපුව – කිරාන්කුලම් ප්රදේශයේ පාසල් සිසුවියක් පාසලේදී හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා…
අදාළ සිසුවිය කලවන්චිකුඩි මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි මෙලෙස මියගොස් ඇත්තේ…
16 හැවිරිදි මෙම සිසුවිය පාසල තුළදි හදිසියේ සිහි මුර්ඡා වී බිම ඇද වැටී ඇති අතර පසුවයි කලවන්චිකුඩි මූලික රෝහලට ඇතුළත් කර තිබුණේ…


















