BREAKING NEWS
Search

ලංකාවේ සමහර ප්‍රසිද්ධ නිළියොත් ඒ අතර හිටියා. ඒ නිළියන්ගේ සමහර ආශාවන් ගැන මටම පුදුමයි.

37040

“මම ජිම් යන්න පටන් ගත්තේ ඉස්කෝලේ යන කාලයේ ඉඳලමයි.

ඒ නිසා මගේ ඇඟ වෙන අයට වඩා කැපිලා පෙණුනා. ඇත්තටම මාව ගෑනු ළමයි අතර හැන්ඩ්සම් කොල්ලෙක් විදිහටයි ජනප්‍රිය වෙලා තිබුණේ.”

මේ ලෝකය හරිම පුදුමාකාරයි.

මේ ලෝකය ඇතුලේ වෙන බොහෝ දේවල් අපි දකින සමාජයේ නොදකින පැතිකඩක සිදුවුණ දේවල් වෙන්න පුළුවන්.

මේ කතාව මේ අපේ රටේ කොළඹ සමාජයක සිදු වූ කතාවක්.

මේක සත්‍ය කතාවක්.

සමහරවිට මෙය කියවන ඔබටත් මෙවැනි ආකාරයේ සිදුවීම් වෙලා ඇති.

කසුන් කියන්නේ කෙල්ලන්ගේ භාෂාවෙන් කිවුවොත් හරි හැන්ඩසම් කොල්ලෙක්.

ඉස්කෝලේ යන කාලයේ ඉඳලම මිනිහගේ විනෝදය වුණේ ජිම් යන එක.

ඒ නිසාම අනිත් පිරිමි ළමුන්ට වඩා කසුන් කැපිලා පෙනුනා.

කාලයත් එක්කම ෛස්කෝලෙන් එළියට එන කසුන් කොළඹට එන්නේ රස්සාවකට.

මේ හීන පුරයට හීන දහසක් හිතේ පුරවගෙන එන තරුණ තරුණියන් බොහෝමයි.

කසුන්ටත් හීන තිබුණා.

ඒ හීන යථාර්තයක් කරගන්නයි කසුන් කොළඹ ආවේ.

නුගේගොඩ ආශ්‍රිතව පවතින සුපිරි වෙළඳ සැලක රස්සාව ලැබුණ කසුන්ට ටික දිනක් යද්දි ඔහු දිහාම බලාගෙන ඉන්න අමුතු ඇස් දෙකක් හමු වුණා.

“එයා ටිකක් මහත ඇන්ටි කෙනෙක්.

දවස් දෙක තුනක් මගෙ දිහා බලාගෙන ඉන්නවා මට මීටර් වුණා.

දවසක් මා එක්ක එයා කතා කළා.

එයා කිවුවා ඔහොම බොඩි එකක් තියාගෙන මෙතන ජොබ් කරන්න ඕනි නැහැ,හොඳට සල්ලි හොයන්න පුළුවන් කියලා.

මුලින් මට ඒ කියපු දේවල් තේරුණේ නැහැ.

හැබැයි මම හිතුවේ මොඩ්ලින් කරන්න වගේ එකක් වෙන්න ඇති කියලා.

මගේ ෆොටෝ එකකුත් එයාට වට්සැප් කළේ ඒ හීනය ඔලුවේ තියාගෙනමයි.

දවසක් මට ඒ ඇන්ටි එන්න කිවුවා.

ඒ ගෙදර තිබුණේ කුරුඳුවත්තේ.

ඒක සුපිරි ගෙයක්.

මම යද්දි ඒ ගෙදර හිටියේ ඒ ඇන්ටියි,ඒ ඇන්ටිට වඩා අවුරුදු 3ක් විතර වැඩිමල් ඇන්ටි කෙනෙක්.

වයස 55ක් වගේ කෙනෙක්.

හරි ලස්සන ඇන්ටි කෙනෙක්.

දන්නවද මට මම ජොබ් එක කරන තැනදි හම්බුන ඒ ඇන්ටි මාව විකුණලා…

හැබැයි සාධාරනයක් ඇතුව මට මුදල් ලැබුණා.

එ වගේ ගැහැනු අතර මාව සෙල්ලම් බඩුවක් වුණා.

සමහර ගැහැණු උදවිය එක්ක ලිංගිකව එක්වෙනවට අමතරව වෙනත් දේවල් කරන්න සිදු වුණා.

ලංකාවේ සමහර ප්‍රසිද්ධ මැදිවියේ නිළියොත් ඒ අතර හිටියා.

ඒ නිළියන්ගේ සමහර ආශාවන් ගැන මටම පුදුමයි.

දැන් මම වැඩිපුර මුදලක් හොයන්නේ ඒ වැඩෙන් හැබැයි මම ඉන්නේ බයෙන්.

මොකද ලෙඩ රෝග කොයි වෙලාවේ මගේ ඇගට එයිද කියලා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *