BREAKING NEWS
Search

අනියම් පෙමේ බැඳුණු බිරිඳට සැමියාගෙන් හිතාගන්න බැරි දඬුවමක්

4102
බිරිඳගේ අනියම් පෙමට හිතාගන්න බැරි දඬුවමක් සැමියා විසින් ලබාදුන් පුවතක් ගැන ඇසෙන්නේ හතරලියද්ද ප්‍රදේශයෙන්..
සිය බිරිඳගේ අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් හෙළි වීම හේතුවෙන්, ඇගේ සැමියා විසින් ඉස්ත්‍රික්කයෙන් ඇයව පුළුස්සා ඇති බවට වාර්තා වෙනවා..

ඇගේ ඇයගේ රහස් ප්‍රදේශයට සිදු වී ඇති බරපතළ පිළිස්සුම් තුවාල සිදුවී ඇති අතර, එම කාන්තාව ඉතාමත් අසාධ්‍ය තත්ත්වයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වෙන්නේ..

කෙසේ වෙතත් හතරලියද්ද පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, අදාළ සැමියා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබන මස 5 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගලගෙදර මහෙස්ත්‍රාත් හර්ෂණ ධනුෂ්ක රත්නායක නියම කර තිබුණා..



Leave a Reply

Your email address will not be published. Required fields are marked *