BREAKING NEWS
Search

ධනාගේ පුංචි පවුලට අලුතෙන් එක්වුණු සුරංගනාවියගේ විශේෂ දවසක හැඩ

175
 ක්‍රිකට් ක්‍රීඩකයින් අතරින් කවුරුත් ආදරය කරන තරුවක්..
ධනංජය ද සිල්වා.. ක්‍රිකට් ක්‍රීඩාවටත් වඩා ඔහුගේ පුංචි පවුල ගැන තොරතුරු දැනගන්න ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන ඉන්නවා..

ධනංජයගේ පවුලට එකතුවුණු අලුත්ම සාමාජිකාව තමයි Ayaana කියන්නේ..

ඔන්න ඇගේ පළමු උපන්දිනය වෙනුවෙන් අම්මා තාත්තා අක්කා එක්ක එකතු වෙලා Ayaana කරලා තිබුණ ඒ ලස්සන ෆොටෝ ෂූ‍ට් එක දැකගන්න කැමතියිද..?




Leave a Reply

Your email address will not be published. Required fields are marked *