BREAKING NEWS
Search

බොරැල්ල කනත්ත අවට මාර්ගවල රථවාහන තදබදයක්

259

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඩී.එස්. සේනානායක විද්‍යාලය ඉදිරිපිට බෞද්ධාලෝක මාවත හරහා ගසක් කඩා වැටී තිබෙනවා.

හේතුවෙන් වාහන 7කට හානි සිදුවී ඇති බව පොලිසිය පවසනවා.

එමෙන්ම මේ නිසා බොරැල්ල කනත්ත අවට මාර්ගවල රථවාහන තදබදයක් පවතින බවටයි වාර්තා වෙන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *