BREAKING NEWS
Search

තරුණියන්ගේ ආකර්ශනය දිනාගත් සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාට මංගල සීනු

705
ඔහුගේ ජීවිතයේ ඒ ලස්සන දවස උදාවෙලා.. රටක් ආදරය කරන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන සහන් ආරච්චිගේ ගැනයි මේ කතාව..
සහන් සහ ඇගේ ආදරණීය සහකාරිය මල්ජිනී හේරත් දෙදෙනාගේ ලස්සන Pre Shoot එක මෙන්න මේ විදිහට දැකගන්න ලැබුණා..

බලන්නකෝ කවුරුත් ආදරය කරන ඔහුගේ ඒ ලස්සන දවස මොන වගේද කියලා.. 

Make a Comment



Leave a Reply

Your email address will not be published. Required fields are marked *