මනුස්සයෙක්ට ආදරයෙන් පිරුණු මතක ගොන්නක් මැද ජීවත්වෙන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම ඒක ලොකු වාසනාවක්..
මේ ගෙවෙන ටික කාලය තුළ ඒවගේ සුන්දර මතක එක්කරගන්නේ බොහොම ටික දෙනයි.. මේ කියන්න යන්නේ කවුරු ගැනද..?
සමිතා – චිරන්ත කියන්නේ අන්න ඒ වගේ තවත් එක වාසනාවන්ත යුවලක්.. මේ දෙන්නාගේ ජීවිතයේ තවත් එක ලස්සන දවසක් පසුගිය දවසක ගෙවිලා ගියේ මෙන්න මේ වගේ පොඩි සැමරුමකුත් එක්කයි..

























