ජනතාවට සහන සලසන්න නවසීලන්ත අගමැතිනි හා ඇමැතිවරු 20%ක් පඩි කපා ගනී (VIDEO)

389

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කොවිඩ් හමුවේ තම රටේ ජනතාවගේ රැකියා අහිමි වී වැටුප් අඩුවී ඇති පසුබිමක තමන්ගේ සහ තම ඇමැති මණ්ඩලයේ වැටුප් 20%කින් අඩු කිරීමට තීරණය කළ බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා අර්ඩ්න් මහත්මිය පැවසුවාය.

රට හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව සදහන් කළාය.

මේ අවස්ථාවේ නවසීලන්ත ජනතාව අසීරු මොහොතක් පසු කරන බැවින් තමන් සහ අමාත්‍ය මණ්ඩලය පමණක් නොව රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ සියලු නිලධාරීන්ගේ වැටුපද මෙසේ 20%කින් කප්පාදු කරන බව ඇය සදහන් කර සිටියාය.

මාස 6ක් සදහා මෙම වැටුප් කප්පාදුව බලපාන බවද ඇය සදහන් කළාය.

covid හමුවේ ජනතාවට ආදර්ශයක් වීම සදහා මැතිඇමැතිවරුන්ගේ වැටුප කප්පාදු කළ පළමු රට වන්නේ නවසීලන්තයය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *