BREAKING NEWS
Search

කෑම කන්න ගිය පිරිසකට ගාල්ලේ ප්‍රසිද්ධ හෝටලයකින් අමුතු කෑමක් දීලා

360

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අවන්හලකට ගොස් ආහාර වේලක් ඇනවුම් කර එහි ඇණවුන ලැබෙන තෙක් එහි රැදී සිටි පිරිසකට අමානුෂික ලෙස පහරදීමේ සිදුවීමක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ගාල්ලේ ප්‍රධාන පෙළේ හෝටලකට ගොස් ඔවුන් ආහාර වේලක් සදහා ඇනවුම් කර රැදී සිටි ඇතිඅතර විනාඩි තිහක් ගතවීමත් පසුව අවන්හල් සේවකයන් පැමිණ ආහාර අවසන් වූ නිසා ඇණවුම් සපයාගැනීම ට නොහැකි බව පවසා තිබෙනවා.

එහිදී ආහාර ඇණවුම් කළ පිරිස තමන්ගේ අප්‍රසාදය පළ කර ඇති අතර එම අවස්ථාවේ කෝපයට පත් අවන්හල් පාර්ශ්වය විසින් මෙම පහර දීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පහර දීම හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කෙසේ වෙතත් පහර කෑමට ලක් වූ පිරිස සඳහන් කර සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගාල්ල පොලිසියට පැමිණිලි කළද තමාට සාධාරණය ඉෂ්ඨ නොවුණ බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *