මහියංගනය, ‘ගෙවල් විස්ස’ ප්රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අයෙක් රෝහල්ගත කර තිබෙන බවයි පොලිසිය පැවසුවේ.
කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් පසුව මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවයි පොලිසිය වාර්තා කළේ.

Feb 17, 2026
මේ කියන්න යන්නේ ඒ සිදුවීම ගැන ඇසෙන තවත් විශේෂ කතාවක්. ඔහුගේ...