රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
නිවසක උඩුමහලින් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 45ක් වූ තල්ගහකොටුව, මඩවල උල්පත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු අළුත් අවුරුදු දිනයේ නැකැත් චාරිත්‍ර ඉටුකිරීම සඳහා සූදානම් වෙමින් සිටින අතරතුර නිවසේ උඩු මහලේ අඩක් නිම කළ ස්ථානයකින් පහලට වැටී මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බවයි වාර්තා වෙන්නේ.
මහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.


















