රිදියගම සෆාරි උද්‍යානයේ සිටින මව අහිමි වූ පිරිමි බූරු පැටවකුට නමක් යෝජනා කිරීම සඳහා ජනතාවට අවස්ථාවක් ලබා දීමට තීරණය කර තිබෙන අතර සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිධ එහෙම නම් ලබා දිය හැකි බව එහි අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය චන්දන රාජපක්ෂ මහතා සඳහන් කළා.
වීඩියෝව පහතින්,


















