ලොව ප්‍රකට ලේඛකයෙක් වූ ඔහු දිවිසැරිය නිම කරයි..

36
ලොව ප්‍රකට ලේඛකයෙක් වූ ඔහු දිවිසැරිය නිම කරයි..
ඔහු නොබෙල් සාහිත්‍යය ත්‍යාගලාභී ලෝ ප්‍රකට ලේඛකයෙක්..

පෙරුවියානු ලේඛක මාරියෝ වර්ගාස් යෝසා (Mario Vargas Llosa) අභාවප්‍රාප්ත වී තිබෙනවා…

මියයන විට මෙම සම්මානලාභී ලේඛකයා 89වැනි වියෙහි පසු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ…

ඔහු විසින් ලියන ලද කෘති අතර “Conversation in the Cathedral” (1969), “The War of the End of the World” (1981), සහ “Aunt Julia and the Scriptwriter” (1977) වැනි කෘති පාඨකයන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වුණා..

මේ අතර ඔහු විසින් ලියන ලද “The Bad Girl” කෘතියේ සිංහල පරිවර්තනය ලෙස පළ වූ “විසේකාරි” කෘතිය මෙරට ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ කෘතියක්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *