මැයි පළමු වැනිදා සිට අධිවේගය වෙනස් වෙන්නේ මෙහෙමයි

56
මෙරට බොහෝමයක් ප්‍රවාහන ක්ෂේත්‍රයේ වැඩකටයුතු පහසු වෙන්න අධිවේගී මාර්ග හේතුවක් වෙනවා..
මේ කියන්න යන්නේ ඒ මාර්ග භාවිත කරන ඔබට මැයි 01 වැනිදා සිට අත්වන තවත් පහසුවක් ගැනයි..

මැයි 01 වනදා සිට අධිවේගී මාර්ග භාවිත කිරීමේදි ඩෙබිට් හෝ ක්‍රෙඩ්ට් කාඩ්පත් මගින් ගෙවීම් සිදු කළ හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා…

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ…

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, එහි නියමු ව්‍යාපෘතිය අද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව අන්තර් හුවමාරුවේදී ආරම්භ වූ බවයි..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *