BREAKING NEWS
Search

හිතාගන්න බැරි විදිහට වෙනස්වුණු රත්තරං මිල

48
රත්‍රං මිල ගැන අද බොහෝ දෙනා කතා වෙනවා..
ලෝක රත්‍රන් වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල මේ වනවිට ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් 3,229.80ක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..

එමෙන්ම රත්‍රන් ග්‍රෑම් එකක මිල දළ වශයෙන් ඩොලර් 103.84 ක් වන අතර, කිලෝග්‍රෑමයක මිල අමෙරිකානු ඩොලර් 103,840.40ක් පමණ වෙනවා..

මේ අතර, ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිලට සාපේක්ෂව මෙරට රත්‍රන් මිල ද ඉහළ ගොස් තිබෙනවා..

ඒ අනුව, අද දින මෙරට කැරට් 22 පවුමක (ග්‍රෑම් 08) මිල රුපියල් 249,200ක් වන අතර, ග්‍රෑම් එකක මිල රුපියල් 31,150ක්..

තවද, කැරට් 24 පවුමක මිල රුපියල් 271,800ක් ලෙසයි මිල සටහන් වෙනේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *