රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ඔහුගේ නික්මයාම ඇත්තටම බොහෝ දෙනෙක්ට තවමත් අදහාගන්න බැරි දෙයක් වෙලා..
ඒ තරම් හොඳ ගතිගුණ ඇති ඔහුට මේ වගේ ඉරණමක් අත්වුණේ කොහොමද..?
මේ කියන්න යන්නේ මුහුණු පොතේ පළවුණු ඒ සංවේදී කතාව ගැන ඇසෙන ආරංචියයි.. ඔහු නමින් නදීෂ නිශාද්… ඉතාම කඩවසම් රුවක් හිමි ඔහු සමාජ සත්කාරවල නිරතවුණු තරුණයෙක් විදිහට බොහෝ දෙනා අතර ප්‍රචලිතයි..
හදිසි අනතුරක් නිසා ජීවිතයෙන් සමුගන්නට නදීෂට සිදුවුණේ කිසිවෙකුත් නොසිතූ මොහොතකයි..



























