BREAKING NEWS
Search

බිහිසුණු අනතුරකින් දිවි හැරගිය තරුවක් ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න..

45
ඒ සිද්ධිය පිළිබඳව මේ වෙද්දී ලෝකයක් කතා වෙනවා.. ජීවිත 79ක් බිලිගත් ඒ  අනතුර නිසා ඔහුත් අද අවසන් හුස්ම හෙළලා..
කවුරු ගැනද මේ කියන්න යන්නේ..? ඔක්ටේවියෝ ඩොටෙල්, ඔහු ලොවක් ආදරය කරන ක්‍රීඩා තරුවක්..

බේස්බෝල් ක්‍රීඩාවට දක්ෂතා දැක්වූ ඔහු ඩොමිනිකන් ජනරජයේ අගනුවර වන සැන්ටෝ ඩොමින්ගෝ හි රාත්‍රී සමාජ ශාලාවේ සිදුවුණු අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා…

51 හැවිරිදි Octavio Dotel සුන්බුන් අතුරින් සොයාගෙන ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ..

වෘත්තීය ජීවිතය තුළ ප්‍රධාන ලීග් කණ්ඩායම් 13ක් සඳහා පිටියට පිවිස ඇති මේ තරුව ලබා ඇති ජයග්‍රහණ බොහෝමයක්ද වෙනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *