BREAKING NEWS
Search

පහල ගිය බිත්තර මිල හිතාගන්න බැරි ගණනකින් ඉහලට

555

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මේ බිත්තර ගැන ඇහෙන අලුත්ම කතාව.

ඉකුත් සතියේදී රුපියල් 28 ත් 30 ත් අතර මිලකට අලෙවි කෙරුණු බිත්තරයක මිල මේ සතියේදී රුපියල් 4 ත් 6 ත් අතර මිලකින් ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 32 ත් 34 ත් අතර මිලක් දක්වා වැඩිවී ඇත.

අලුත් අවුරුදු සමයත් සමග බිත්තර සදහා තිබෙන ඉල්ලුමද ඉහළ ගොස් තිබේ.

ගොවිපොළ හිමියන් බිත්තර මිල ගණන් ඉහළ දමා තිබෙන බවත්,මේ නිසා ඉදිරි දිනවලදී බිත්තර මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි බිත්තර වෙළෙන්දෝ පවසනවා.

දැනට සති දෙකකට පමණ ඉහතදී බිත්තරයක මිල රුපියල් 25 ක් දක්වා පහත වැටී තිබුණි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *