BREAKING NEWS
Search

iPhone පාරිභෝගිකයන්ට දුක හිතෙන ආරංචියක්

42
ඇපල් සමාගමේ නිෂ්පාදනවල මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ නැංවීමට සිදුවනු ඇති බව විශ්ලේෂකයින් ප්‍රකාශ කරනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් චීනය වෙත 54%ක තීරු බදු පැනවීම මීට හේතුව වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඒ අනුව, ඇපල් නව ජංගම දුරකථන මාදිලියක මිල ඇමරිකානු ඩොලර් 580 සිට 850 ක් දක්වා ඉහළ යා හැකි බවයි විශ්ලේෂකයන් පවසන්නේ.

එමෙන්ම, Apple I Phone 16 Pro GB 256 ක ධාරිතාවයකින් යුත් දුරකථනයක් ඇමරිකානු ඩොලර් 1,100 සිට 3,500 ක් දක්වා ඉහළ යනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *