BREAKING NEWS
Search

වරකාපොල බස් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්.. – ජායාරූප මෙන්න

39

කොළඹ – නුවර මාර්ගයේ වරකාපොල දුම්මලදෙණිය ප්රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අද(22) සිදුවූ අනතුරකින් බස් රථ දෙකෙහිම ගමන්කල පුද්ගලයින් 30 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කෙරුනා

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *