එයාව එක්කන් ගියොත් දවසක්ම වගේ ගත කරන්න වෙනවා – ලංකාවම දන්න නිළියකගේ පැටිකිරිය මෙන්න

1339

චන්දන කාරියවසම්ගේ ‘කොළඹ ගණිකාවෝ’පොතේ ඉන්නවා ‘මැඩම් ගණිකාවෝ’ කියලා කට්ටියක්. එයාලා මේ සාමාන්‍ය සමාජය ඇතුළේ ගැවසෙන උන් නෙවේ.

ඉන් එහා ‘සුඛෝබබෝගී ජීවිත’ ගත කරන උන්….. උන්ව මුණ ගැහෙන්න ඔයාට සල්ලි තිබුණටම මදි. එතනින් එහා ‘ඇඳුනුම්කම’ සෑහෙන්න වටිනවා.

‘මම දන්නවා මේ කතාව මේක ඇතුළේ උන් දන්නවා වුණාට මෙතනින් එලියේ මිනිස්සු දන් නෑ… මේ ‘මැඩම්’ව මට මුන ගැහුනේ ප්‍රෙස් එකකදි.

එතනට එයා ඇවිත් හිටියේ ලොකු පොරක් එක්ක. මම ඌ ගැන නොකියා ඉන්නම්. ලෝකෙට පේන්න ශාන්ත දාන්ත තීන්ත කූඩුව වුණාට ඌ සෑහෙන අමාරුකාරයෙක්..’

‘ම්නිහා විතරක්ම නෙවේ. මිනිහාගේ ගෑනිත් ඩීල් යනවා කියලා ආරංචියි. එදා මිනිහා අර කියපු මැඩම් එක්ක හිටියෙ. මේ මැඩම් කවුද කියලා මම දැන් කියන්නම්. එයා සිංහල සිනමාවේ තරුවක්. කවුරුත් පැලෙන්න ආදරේ කරන කෙනෙක්… වයසට ගියත් වයස පේන්නෙ නෑ.. මාර සෙක්සි ලුකින් එකක් තියෙන්නෙ…’

‘එයා සල්ලිවලට යන කතාව හුඟක් උන් දන් නෑ. මොකද එයා එහෙම හැම කෙනා එක්කම යන්නෙත් නෑ. අනික ගාණත් සෑහෙන්න සැරයි.. ඒ දවස්වල මාත් ගෑනීට කිට්ටු වුණා. කොහෙද අඟවන්නෙවත් නෑ ගැනි. හෙන රහසිගත ජීවිතයක් ගෙනියන්නෙ..’

‘හැබැයි ගෑනි එක්ක ඉන්න වරම් ලැබුනු අර කියාපු ලොකු ඩයල් එකගෙන් මට සෑහෙන විස්තරයක් හම්බුණා…’

‘මේ මැඩම් එයාට ගණිකාවක් කියනවට කැමති නෑ. එයා ඒක මුදල් මත කළාට ආතල් එකකුත් ගන්නවා. කොටින්ම එයාව එක්කන් ගියොත් හොටෙල් එකකට පැය දෙක තුනකට හරි යන් නෑ. දවසක්ම වගේ ගත කරන්න වෙනවා.. පස්සෙ එතන ඉඳන් ඉස්තරම්ම කෑම බීම කන ගමන් හරියට කපල් එකක් හා සමානව වැඩේ වෙන්නේ….’

‘ඒකේ තේරුම තමා ලොකු අත්තකට මිසක් ඒකිව මෙලෝ යකෙකුට අල්ලන්න බෑ. ඇයි යකෝ ගාණකුත් දීලා කන්න බොන්නත් දෙන්න වෙනවනේ. ගෑනි සැරටම ඩන්හිල් ගහනවලු. ඩ්‍ර්න්ක් එකටත් පෙරේතයිලූ. ගාණ අනුව උපරිම දෙනවලූ.. පාඩුවක් නැල්ලූ…’

උපුටා ගැනීමක්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *