මේ එක්තාරා පාසලක විදුහල්පතිවරයෙක්.. තම දරුවාට පොත් හා පාසල් උපකරණ ලබා ගැනීමට රජයෙන් ලබා දුන් රුපියල් 6000 ක වවුචරය කදුරුවෙල වෙළෙද ආයතනයකට ලබාදී විදුහල්පතිවරයා තමන්ට අවශ්‍ය පරිදි යම් යම් දේ මිලදී ගත් බවට චෝදනා කරමින්, දිඹුලාගල අධ්‍යාපන කලාපයේ එක්තරා පාසලක පළමු වසරේ සිසුවෙකුගේ පියෙක් අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට සහ දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්යාලට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා…

බොහෝ පවුල්වල පාසල් දරුවන් අධ්‍යාපනය හදාරන්නේ දැඩි දුශ්කරතා මැද්දේ බව බොහෝ දෙනා දන්නා කාරණයක්…
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක කතාවක්… දරුවන්ට රජයෙන් ලබාදුන් මේ වවුචරපත්වලට විදුහල්පතිනියක් මෙහෙම කළේ කොහොමද..? මේ කතාව ඇසෙන්නේ දිඹුලාගල ප්‍රදේශයෙන්..
විදුහල්පතිවරයා අදාළ භාණ්ඩ ලබාගත් පසු තමාගේ ජංගම දුරකථනයට එම පණිවිඩය ලැබුණු බවද ඔහු එම ලිපියේ සඳහන් කර ඇතිබවටයි වාර්තා වෙන්නේ..
Previous Postගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් ගැන ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න..
Next Postපාසල් සිසුන්ට සතුටු හිතෙන ආරංචියක්...

















