BREAKING NEWS
Search

පාසල් සිසුන්ට සතුටු හිතෙන ආරංචියක්…

73

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මේ කියන්න හදන්නේ පාසල් සිසුන්ට සතුටු හිතෙන ආරංචියක්..
පාසල් සිසුන්ට පාවහන් ලබා දීම සඳහා වන තිළිණපතෙහි වලංගු කාලය දීර්ඝ කරයි

2025 වර්ෂයට අදාළ පාවහන් ලබා දීම සඳහා වන තිළිණපතෙහි වලංගු කාලය දීර්ඝකර තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් 10 වැනිදා දක්වා එම කාලය දීර්ඝ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය අද පස්වරුවේ මේ බව පවසා සිටියා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *