BREAKING NEWS
Search

කඩා වැටුණු ගුවන් යානයේ ගුවන් නියමුවන් දෙදෙනා ගැන ඇසෙන අලුත්ම කතාව

36

වාරියපොළ, මිනුවන්ගැටේ, ප්‍රදේශයේදී  ගුවන් හමුදාවට අයත්  ගුවන් යානයක්  අද (21) උදෑසන අනතුරකට ලක්ව තිබේ.

යානය අනතුරට ලක්වන මොහොතේ  එහි සිටි නියමුවන් දෙදෙනා පැරෂුට් මගින්  පහළට පැන දිවි බේරාගෙන ඇතැයිද තොරුතුරු දැනගන්නට තිබේ.

පොල්වත්තකට කඩා වැටී ඇති මෙම ගුවන් යානය මුළුමනින්ම ගිනිගෙන විනාශවී ඇත. යානය ත්‍රිකුණාමලයේ සිට පැමිණි එකක් බවද තොරුතුරු දැනගන්නට  තිබේ.

නියමුවන් දෙදෙනා මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇතැයි වාර්තාවේ.

(ඡායාරූප- බිමල් ශ්‍යාමන්)


ඡායාරූපය -රවීන්ද්‍ර ප්‍රභාත්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *