BREAKING NEWS
Search

බැලුන් බෝලයෙන් ආ මාරයා මල් කැකුලකගේ ජීවිතය උදුරාගනී

34

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

තාම ජිවිතේ පුංචිම වයසක…
මෙහෙම දෙයක් ? මොනතරම් දුකක්ද? ඒ දෙම්ව්පියෝ මේ වේදනාව කොහොම දරාගන්නනද…

මේ කියන්න හදන දුක්බර කතාව ඇහුවොත් ඔයාටත්ෙහෙම හිතේවී…

බැලුම් බෝලයක් උගුරෙහි සිරවී ළමයෙකු ජීවිතක්ෂයට පත්වූ පුවතක් ගාල්ල නෙලුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලිසිය සදහන් කළේ, 11 හැවිරිදි පිරිමි දරුවෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්වී ඇති බවයි.

සිය දෙමාපියන් ද නිවසෙහි සිටින අවස්ථාවේදී දරුවා බැලුම් බෝලය පිම්බීමට උත්සහ කර ඇති අතර, එහි කොටසක් කැඩී ළමයාගේ උගුරෙහි සිරවී තිබෙනවා.

පසුව ඔහු නෙලුව – මැදගම ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සදහන් කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *