BREAKING NEWS
Search

තවත් වෙඩි තැබීමක්

31

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මිදිගම – පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඉන් නිවසේ සිටි කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවයි පොලිසිය සදහන් කළේ.

නිවසේ ඉදිරිපස ජනේලයකට සහ බිත්තියකට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති අතර වෙඩි තැබීමට හේතුව සහ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *