BREAKING NEWS
Search

මට කිව්වා, ලක්ෂයක් දියන් එක්කෙනෙක් දෙන්නම් කියලා – හිතනවටත් වඩා වැඩි ගාණට අලෙවි වෙන ජනප්‍රිය අය…

39

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ජනප්‍රියයි, ප්‍රසිද්ධයි කිව්වම එයාලාව හැමෝම දන්නවා.

හැබැයි දැන් ගොඩක් ජනප්‍රිය දක්ෂ අය නෑ.ඒ අයට තියෙන්නෙ ප්‍රසිද්ධිය.අමුවෙන් කිව්වොත් මොකක් හරි එකක් ලීක් කරගෙන,ෆීල්ඩ් එකට ඇවිත් රඟන්න ගන්නවා..!!

ඊට පස්සෙ ඉතින් රංගන හැකියාවක් ඕනිත් නෑ.නිළිය කියලා ලේබල් එකත් හරි…

මේ කෙනත් එහෙමයි.. අද වෙනකොට නිළියක් රටේ නොදන්න කෙනෙක් නෑ. කොටින්ම හෙන පණ්ඩිත තමන් ගැන ලොකු සීන් එකේ ඉන්න නිළියක් එයා..

හැබැයි එයා ෆීල්ඩ් එකට ආපු හැටි දන්නෙ ඉතින්,අපිම තමා.. මම කියනවට මේ කතාව ලියපන්..මගෙන් අහන්න එපා ඇත්ත නේද ගගා..මොකද මේක ඇත්ත… සැකයි නම් මම ෆීල්ඩ් එකේමදෙතුන් දෙනෙක්ම නම් ගම් කියන්නම්…ආයේ සක්සුදක් සේ තහවුරු කරයි..


“එදා ෂූටිං ඉවර වුණු හැටියේ, අපි ටිකක් ඕපන්ලි කුනුහරප කිය කිය ගෑනූ වර්ණනා කර කර හිටියා.ඒ නිළිය හිටියේ තව ලස්සන කෙල්ලෙක් එක්ක..දෙන්නා එක්ක තව කොල්ලෙකුත් හිටියා. ඌ හැන්ඩියා…

මම නම් ඌව වැඩිය දන්නෑ. ඌ මොකක් හරි සැලූන්එකක් කරන එකෙක්ලූ.. ඌ මට කිව්වා, ලක්ෂයක් දියන් එක්කෙනෙක් දෙන්නම් කියලා.මම නිකන් ෂොක් වුණා..”

“මම හිතුවේ මූ ජොක් කරනවා කියලා.පස්සෙ බලද්දි පොර ඇත්ත කියලා තියෙන්නෙ..ඒ කියන්නෙ ඇත්තටම උන් දෙන්නම ඩීල් යනවලූ.සැලූන් පොර තමයි පිම්පි වැඩේ කරන්නේ. ඇත්තටමලක්ෂෙට දෙකට එන උන් ඉන්නවලූ.ඒකෙන් ගාණක් අරූටත් යනවලූ.. මටත් කිව්ව සප් එකක් දියන්, රජ සැප කියලා..”

“පොර නම් දැන් හෙන ලොකු සැලූන් එකක් කරන්නේ.ඒ වැඩේ කරලම මිනිහට හෙන ගාණක් හොයාගන්නපුළුවන් වුණා.. දැන් ආයේ රජ සැප..”

“අර ගෑනිත් තාම ෆීල්ඩ් එකේ ඉන්නවා..තාම වැඩේ කරනවද කියලා නම් දන් නෑ..”
උපුටා ගැනීමක් 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *