රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ගායක ගායිකාවන් පිරිසකගේ සහභාගීත්වයෙන් එම සංගීත සංදර්ශනය පැවැත්වෙන බවට සංවිධායකයින් විසින් ප්‍රචාරක කටයුතු සිදුකර තිබී ඇති අතර ඒ සඳහා රුපියල් 1,000 සහ 2,500 ලෙස ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමට ද පියවර ගෙන තිබුණා…
සංගීත සංදර්ශනය අවසන් කරන බවට අලුයම 1.30ට පමණ නිවේදකයා දැනුම් දීමත් සමඟ ප්‍රකෝපකාරී වූ පිරිස් ප්‍රසංගයේ පුටු ඇතුළු දේපළ මෙන්ම සංගීත කණ්ඩායමේ සංගීත භාණ්ඩවලට ද පහරදී අලාභ හානි සිදුකර ඇති බව වාර්තා වුණා…
එම ස්ථානයේ ආරක්ෂාවට පොලිස් නිළධාරීන් 45 දෙනෙකු යොදවා සිටියද ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට ඔවුන්ට ද නොහැකි වී ඇති බව වාර්තා වෙන්නේ…
ප්‍රසංගයේ සංවිධායකයින් විසින් පෙරොන්දු වූ මුදල ලබා නොදීම හේතුවෙන් අදාළ ගායකයින් දෙපළ ප්‍රසංගය සඳහා සහභාගී වී නොමැති බවට සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී අනාවරණ වූ බව මැදිරිගිරිය පොලිසිය සඳහන් කළා…
ඊයේ පැවති සංගීත සංදර්ශනය අතරතුර ඇතිවූ මෙම කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලීසිය විමර්ශනයක් තවදුරටත් ක්‍රියාත්මකයි…
මේ අවාසනාවන්ත සිදුවීම ගැන සංගීත කණ්ඩායමේ නිර්මාතෘ චතුරංග විතාන්ගේ ප්‍රකාශ කර සිටියේ…මෙම අවාසනාවන්ත සිදුවීම නිසා සංගීත කණ්ඩායමේ බඩු භාණ්ඩ දැඩි ලෙස අලාභ හානියට ලක්ව ඇති බවයි…ආසන්න වශයෙන් මිලියන30 , 40 ක අලාභයක් වෙලා ඇති කියලා තමයි ඔහු පැවසුවේ…

















