BREAKING NEWS
Search

අම්බලන්ගොඩදී වෙඩි තැබීමක්. පුද්ගලයෙක් ජීවිතක්ෂයට

42

අම්බලන්ගොඩ ඉඩම්තොට ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් එක් අයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි

මියගොස් ඇත්තේ ගිරිමාදුර සමන් කුමාර නොහොත් සුද්දා නැමත්ති සිවුදරු පියකු  බව පොලිසිය කියයි.

සමන් නැමැත්තා සිය නිවෙසේ සිටියදී යතුරු පැදියකින් ආ දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇතැයි පොලිසිය කියයි.

පොලිසියට ඔත්තු දුන්නැයි කියන සැකය මත මෙම වෙඩි තැබීම සිදු කළේද යන්න පිළිබඳව පොලිසිය සැක පළකරයි.

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *