BREAKING NEWS
Search

කාන්තාවන් දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව ඔවුන්ගේ මිණිබිරිය අත්අඩංගුවට

32

මුතූර් – දාහානගර් ගම්මානයේ දී කාන්තාවන් දෙදෙනෙක් කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අදාළ කාන්තාවගේ මිණිබිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවසක තිබී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කළ කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු අද අලුයම සොයා ගැණුනා.

පොලිසිය සදහන් කළේ, අවුරුදු 68 සහ 74 යන වයස්වල පසුවන සහෝදරියන් දෙදෙනෙකුගේ සිරුරු මෙලෙස සොයා ගත් බවයි.

අවිවාහක කාන්තාවන් වන මොවුන් විශ්‍රාමික පාසල් ගුරුවරියක් සහ හෙද නිලධාරීනියක් බවද සදහන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *