BREAKING NEWS
Search

ඉතින් එයට toxic යැයි කියනවානම්…. මා ඒ toxic ආදරයට දැඩිව ආදරය කරමි – ඇසෙන කතා මැද දුශේනි ආදරය ගැන කී දේ

60

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

දුශේනි සහ සචින්, ඔවුන් දෙදෙනාගේ ආදර කතාව ගැන මේ ක්ෂේත්‍රයේ නොදන්නා කෙනෙක් නැති තරම්..
ඒත් දැන් ඒ දෙන්නාගේ ආදරය ගැන විවිධ කතා ඇසෙනවා.. ඇත්තටම ඔහු ඇගේ රංගන ජීවිතයට හරස් කපනවාද..? මේ ගැන මොන විදිහේ කතා ඇහුණත් තමන්ගේ ප්‍රේමවන්තයා ගැන ඇගේ අතින් ලියැවිලා තිබුනේ මෙන්න මේ වගේ සටහනක්.. ඒ ආදරය හොඳටම දැනෙන්නේ ඇයට, ඔහුව හොඳින්ම තේරුම් ගන්න පුළුවන් ඇයට.. මේ අන්න ඒ ගැන දුශේනි ඇගේ මුහුණුපොතට එක්කළ සටහනයි..

“නිතරම මම ගැන හොයලා බලන….
ඕනම දෙයකදි මගේ ළඟ ඉන්න….
මං ගැන දුක් වෙන,සතුටු වෙන…..
මගේ තාත්තාට පස්සේ මට වැඩි පුරම ආදරය දුන්න…..
මට හමුවුණ ප්‍රේමවන්තයා නුඹ….
ආදරණීයම පිරිමි ආත්මය
නුඹ….
ඉතින් එයට toxic යැයි කියනවානම්….
මා ඒ toxic ආදරයට දැඩිව ආදරය කරමි…!!!
ඉතින්….,,,
“අමාරුම කාලයන්හි මා දාමා නොගිය….
ආදරණීය වැළඳගැනීමක් දී මා හට රැකවරණය දුන් නුඹ….
කෙනෙකුට ජිවීතයේ කලාතුරකින් පමණක්ම
මුණගැසෙන……
ආදරණීය පිරිමියෙකි!!
මාව තව හයියෙන් අල්ලන් ඉන්න..”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *