BREAKING NEWS
Search

පියුමිවත් රවට්ටලා පියුමිගේ සැමියා ගහපු ගේම එලියට

53

හංසමාලි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්..

ඒවගේම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා. ඇය පුවත් මවන තරුවක් කිව්වොත් නිවැරදියි…. මේ දවස්වල ඇයව ආපහු කරළියට ඇවිත්… ඒ ඇගේ ජිවිතේ විවිධ සිදුවීම් නිසා…

ඒ ඇගේ ආදරය ගැන…ඇතිවුණු කතාවක් නිසා… ඉතිං… ඇය අප්‍රමාණව සෙනහසක් දීපු ඔහු ගැන මෙහෙම කතවක් අහන්න වේවී කියලා පියුමිට ආදරේ කරන කාටවත් හිතාගන්න අමාරු දුක හිතෙන දෙයක්… හැමෝම කියන්නේ පියුමිගේ හිත හොඳයි කියලා…

ඇත්තටම ඔහු ගැන ඇය මෙහෙම සටහනක් තබලා තිබුණා….

උපුටාගනීමකි

good morning…ex මහත්තයා හොරා මගේ අත්සන හොරාට ගහලා වාහනයක් ගත්තා මේ පාර තමයි ඔය හොරා හරියටම දැනගන්නේ… පියුමි හංසමාලි කව්ද කියලා…ඉන්නකම් චීට් කරා. දැන් මම අයින් කරාට පස්සේ finace company එකත් එක්ක එකතු වෙලා මාව guarantor දාලා මම දන්නෙත් නෑ ඔක්කොම හදලා මගේ අත්සනත් හොරාට දාලා එකක් අරන් ඇතුලට තමයි දැන් යන්න වෙන්නේ ඉන්නකම් මාව හුරන් කෑවා. දැන් මගෙන් වෙන්වෙලා ගිහිල්ලත් හොර වැඩ

උපුටාගැනීම අවසන් …

 

හිරුගොසිප්



Leave a Reply

Your email address will not be published. Required fields are marked *