BREAKING NEWS
Search

මොටර් රිය පෙරැළී පෙරපාසල් දැරිය ඇතුළු තුනක් රෝහලේ

32

නුවරඑලිය, කඳපොල,බොරලන්දේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් පෙරපාසල් දැරියක්, ඇගේ මව සහ රියදුරා තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි.

කදපොල සහ බොරලන්ද ප්‍රදේශයට ඊයේ  (10)  සවස  ඇද හැලුන අධික වර්ෂාවත් සමඟ ධාවනය වෙමින් තිබූ මොටර් රථය ලිස්සා ගොස්  තේවත්තක බෑවුම් සහිත ප්‍රදේශයකට පෙරැළි  මෙම අනතුර සිදු වි ඇත.

අනතුරින් මොටර් රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *