BREAKING NEWS
Search

සංජීව ඝාතනයට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්… කවුද මේ ‘කමාන්ඩෝ යෝ-යෝ’ ? වෙනස්ම කතාවක් එළියට …

36
සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම පසුගිය කාලයේ සමාජයේ බොහෝ සෙයින් කතාබහට ලක්වුණා…  මේ කියන්න හදන්නේ ඒ බිහිසුණු ඝාතනය ගැන ඇසෙන තවත් කතාවක්…
‘ගනේමුල්ල සංජීව’ට වෙඩි තැබූ තුවක්කුකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ට හඳුන්වා දුන් බවට සැක කෙරෙන ‘කමාන්ඩෝ යෝ-යෝ’ නමින් හැඳින්වෙන පුද්ගලයාගෙන් පොලිසිය මේ වන විට ප්‍රශ්න කරමින් සිටිනවා.

බස්නාහිර පළාත් උතුරු පොලිස් අපරාධ කොට්ඨාශය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ විශේෂ කාර්ය බලකාය එක්ව කළ මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, විදේශගත වීමට උත්සාහ කරන අතරතුරයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *