BREAKING NEWS
Search

RANGE ROVER තොගයකට ඇණවුමක්… අලුතින්ම එන සුපිරි වණ්ඩිය…

35

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

වාහන ආනයනය සඳහා අවසර දීමත් සමඟ රේන්ජ් රෝවර් රථ සඳහා විශාල ඉල්ලුමක් ලැබී තිබෙන බව වාර්තා වනවා.
ඒ අනූව රේන්ජ් රෝවර් රථ 150ක පමණ ඇණවුම් ලැබී තිබෙන බවයි පැවසෙන්නේ.

එම වාහන තවත් දෙමසකින් පමණ එම වාහන මෙරටට ආනයනය කෙරෙනු ඇති බවයි වෙළඳපොල ආරංචිමාර්ග පවසන්නේ.

රේන්ජ් රෝවර් රථ දැනට පවතින සුපිරිම රථයක් ලෙසයි සැලකෙන්නේ.

අධි සුඛෝපභෝගී කාණ්ඩයට අයත් මෙම රේන්ජ් රෝවර් රථයක වත්මන් මිල රුපියල් මිලියන 147ක් හෙවත් ලක්ෂ 1470ක් පමණ වනවා.

එම වාහන මේ වන විටත් බලලත් සමාගම් විසින් ඇණවුම් කර ඇති බව සඳහන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *