තවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 238 දෙනෙකුට, ඖෂධවේදීන් 65 දෙනෙකුට, වෘත්තීය චිකිත්සකවරුන් 43 දෙනෙකුට සහ විකිරිණ ශිල්පීන් 41 දෙනෙකුට මාතර් මැද වන විට පත්වීම් ලබා දෙන බව ඔහු පවසා සිටියා…
එමෙන්ම හෙද නිලධාරීන් 3,147 දෙනෙකුට අප්‍රේල් මස පත්වීම් ලබා දෙන බවත්, මැයි මාසය වනවිට උපස්ථායකයින් 1,000ක් බඳවා ගැනීමට අවසර ලැබී තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා..



















