BREAKING NEWS
Search

පාඩම් කරමින් හිටිය අහිංසක සරසවි සිසුවාගේ හිසට මුගුරු පහරක් දුන් නරුම පියා

612

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

තාත්තා කියන්නේ දරුවන්ට ජිවිතේ ඉන්න ලොකුම ශක්තියක්… ඒත් සමහර වෙලාවට මේ වගේ තාත්තලත් ඉන්නවා… මේ කියන්න හදන්නේ බලංගොඩින් ඇසෙන තවත් එක් අවාසනාවන්ත කතාවක්…
පියෙකු විසින් තම සරසවි පුතාගේ හිසට අද (04) සවස පොල්ලකින් පහරදී බරපතළ තුවාල සිදුකර එම පියා වස පානය කර ඇතැයි වාර්තා වනවා.

මේ හේතුවෙන් දෙදෙනාම දැඩි අසාද්‍ය තත්ත්වයෙන් බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කළ බවයි බලන්ගොඩ පොලිසිය පවසන්නේ.

සැකකරු විසින් සිය බිරියටද එම අවස්ථාවේදී පිහියකින් පහරදී තිබෙන අතර ඇයට එම පිහිපහර නොවැදි අසීරුවෙන් බෙරි ඇති බවද පොලිසිය පවසනවා.

විශ්වවිද්‍යාලයක ඉගනුම ලබන 23 හැවිරිදි පුතා මිදුලේ පාඩම් කරමින් සිටින විට ⁣මෙම පියා විසින් මෙලෙස පොල්ලකින් හිසට පහරදී තිබෙනවා.

බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනවා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *