රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
කලකට පසුව අද මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඊයේ (03) රුපියල් 849,282ක් ලෙස පැවති රන් අවුන්සයක මිල අද රුපියල් 853,884ක් දක්වා ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 220,900ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 27,610ක් දක්වා සහ කැරට් 21 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 26,360ක් දක්වා ඉහළ ගොස් ඇති බවට ද වාර්තා වෙයි.

















