BREAKING NEWS
Search

ඉන්ධන ගැන දැන් ලැබුණු අලුත්ම ආරංචිය…

590

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා හෙට (04) ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය සමඟ සාකච්ඡාවකට එකඟ වී තිබෙනවා.

ඒ අනූව ඔවුන් තාවකාලිකව, ඇණවුම් නැවත ආරම්භ කිරීමට තීරණය කළ බවයි ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය පවසන්නේ.

මේ ගැටලුව සම්බන්ධයෙන් ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය මගින් ජනාධිපති ලේකම් කාර්‍යාලය වෙත ලිපියක්ද බාරදී තිබෙනවා.

වෙනත් පුවත්

ගනේමුල්ල සංජීව ඝාතනයට දෙකක් රිමාන්ඩ්

අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණ  ශාලාව තුළදී පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දුන්නේ යැයි පැය 72ක් රඳවා ප්‍රශ්න කෙරුණු සැකකරුවන් දෙදෙනෙකු ලබන 07වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද (03) නියෝග කළාය.

එම අපරාධය මෙහෙය විම සදහා දුරකථන සිම් පත් ලබා දීම සහ මනුෂ්‍ය ඝාතනයට අධාර අනුබල දීම යටතේ සැකයට අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කළ මිනුවන්ගොඩ උදාර නිර්මාල් ගුණරත්න සහ මිනුවන්ගොඩ පාර දුනගහ ප්‍රදේශයේ පදිංචි නලින් දුශ්‍යන්ත යන සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *