BREAKING NEWS
Search

ඉන්දීය සුසුකි ඇල්ටෝ ගන්න දැන් ඔයාටත් පුළුවන්. නවතම මිල මෙන්න

5199

මෙරට ඉතා ජනප්‍රිය මෝටර් රථයක් වන ඉන්දීය සුසුකි ඇල්ටෝ රථයක් ශ්‍රී ලංකාවේ අලෙවි කිරීමට සූදානම් කර ඇත.

මෙරට එම වාහන වර්ගයේ නිල නියෝජිතයා වන ඇසෝසියේට් මෝටර්වේස් ආයතනය මෙම රථය රුපියල් ලක්‍ෂ 71ක මුදලකට අලෙවි කිරීමට සූදානම් බව ප්‍රකාශ කරයි.

ඉන්දියාවේදී මෙම මෝටර් රථය ඉන්දීය රුපියල් ලක්ෂ පහක මිලකට අලෙවි කෙරෙන අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ විස්සක පමණ වටිනාකමකි.

මේ අනුව, ශ්‍රී ලංකාවේදී මෙම රථය මිලදී ගැනීමේදී පාරිභෝගිකයන්ට ඉන්දියාවේ මිලට සාපේක්ෂව රුපියල් ලක්ෂ පනහකට අධික අතිරේක මුදලක් ගෙවීමට සිදුවේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *