BREAKING NEWS
Search

සුසාන භූමියකින් හමු වූ පුදුම හිතෙන දේ

179

ගම්පහ යාගොඩ මුල්ල ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 22ක් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගනු ලැබීය.

කිසියම් අපරාධයක් සිදුකිරීමම සඳහා මෙම ගිනි අවිය සහ උන්ඩ සඟවා තබන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

එම කොට්ඨාසයට ලද තොරතුරක් මත මෙම ගිනි අවිය සහ උණ්ඩ සොයාගෙන තිබූ අතර ඒ සම්බන්ධයෙන්  සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *